ඔන්න එක ඇමෙරිකන් අම්ම කෙනෙක්, එයාගේ චූටි පුතාව කාර් එකේ තියාගෙන, යාලුවෙක්ගෙ ගෙදර යනවා. යාළුවගේ ගෙදරත් ඔය පොඩි එකාගේ වයසේම චූටි එකෙක් ඉන්නවා. පොඩි උන් දෙන්නව සෙල්ලම් කරන්න දාලා, අම්මලා දෙන්නා ඕපා දූප කතා කරන්නයි යන්නේ.
ගමන යන අතර මගදී පොඩි එකා ප්‍රශ්න පත්තරයක් දානවා අම්මට. දන්නවනේ පොඩි උන්ගේ හැටි.
ගමන යන අතර මගදී පොඩි එකා ප්‍රශ්න පත්තරයක් දානවා අම්මට. දන්නවනේ පොඩි උන්ගේ හැටි.
‘අම්මේ, අම්මට දැන් වයස කීයද?’
‘පුතේ, ගෑණු කෙනෙක්ගෙන් වයස අහන එක බොහොම නරක දෙයක්’ කියලා ඇමෙරිකන් අම්මා, පොඩි එකාට ටිකක් තදින් කියුවා.
ආයෙත් ටික වෙලාවකින් පොඩි එකා ප්‍රශ්නයක් අහනවා,
ආයෙත් ටික වෙලාවකින් පොඩි එකා ප්‍රශ්නයක් අහනවා,
‘අම්මගේ බර කීයද?’
ටිකක මහත දෙහෙත ගෑනු කෙනෙක් වෙච්ච අම්මට දැන් මල පැන ගෙන එනවා.
‘පුතා, ඕවා ගෑණු කෙනෙක්ගෙන් අහන්න හොඳ ප්‍රශ්න නෙවෙයි’.
‘පුතා, ඕවා ගෑණු කෙනෙක්ගෙන් අහන්න හොඳ ප්‍රශ්න නෙවෙයි’.
මද නිහැඬියාවකින් පස්සේ, ආයෙත් ටිකකින් පොඩි එකාගෙන් ප්‍රශ්නයක්,
‘අම්ම ඇයි තාත්තාගෙන් ඩිවෝස් උනේ?’
‘දැන් නම් ඔයා හොඳටම ගානට වැඩියි පුතා. ඔය විකාර අහන එක නවත්තගන්නවා’, අම්මට අසූ හාරදාහට නැගලා ෆයිනල් වෝනින්ග් එක දුන්නා. පොඩි එකත් බය වෙලා, කට වහ ගත්තා. එත්, මූට දැන් ප්‍රශ්න කෝටියයි. අහපු ඒවාට උත්තර නැතිව.
ඔන්න ඉතින් යාළුවගේ ගෙදර ගියයි කියමුකෝ. පොඩි එකා, අනිත් පොඩි එකාට වෙච්ච සිද්ධිය කියුවා.
ඔන්න ඉතින් යාළුවගේ ගෙදර ගියයි කියමුකෝ. පොඩි එකා, අනිත් පොඩි එකාට වෙච්ච සිද්ධිය කියුවා.
‘අයියෝ, ඕකත් කජ්ජක්ද? මම නම් අපේ අම්ම ගැන ඕවා ඔක්කොම දන්නවා’ අනික් පොඩි එකා පොර ටෝක් එකක් දුන්නා.
‘ඒ කොහොමද?’
‘මම අපේ අම්මගේ ඩ්‍රයිවින් ලයිසන්ස් එක හොරෙන් අරන් බැලුවා. එකේ ඔය විස්තර ඔක්කොම තියෙනවා. ඒක හරියට ඉස්කෝලේ රිපෝර්ට් කාඩ් එක වගෙයි.’ (අමෙරිකන් ඩ්‍රයිවින්ග් ලයිසන්ස් එකේ බරත් තියෙනවා)
පොඩි එකාටත් හරිම සතුටුයි. අම්මා එහෙ මෙහෙ වෙනකම් ඉඳල, පොඩි එකා අම්මගේ ඩ්‍රයියිවින්ග් ලයිසන්ස් එක උස්සල බැලුවා.
එදා හවස, පොඩි එකා ජයග්‍රාහී විලාසයෙන් අම්මට මෙහෙම කියනවා;
එදා හවස, පොඩි එකා ජයග්‍රාහී විලාසයෙන් අම්මට මෙහෙම කියනවා;
‘අම්මගේ වයස මම දන්නවා.’
අම්මා නොන්ඩි හිනාවක් දැම්ම.
‘එහෙනම් කියමුකෝ බලන්න කීයද කියලා’
‘එහෙනම් කියමුකෝ බලන්න කීයද කියලා’
‘අම්මගේ වයස දැන් තිස් තුනයි’
අම්මට ටිකක් පුදුමයි.
‘කොහොමද පුතා හරියටම ගෙස් කලේ?’
‘කොහොමද පුතා හරියටම ගෙස් කලේ?’
‘හික් හික්.. අම්මගේ බරත් මම දන්නවා.’
‘මගේ බර?’
‘ඔව්. අම්මා කිලෝ හැට පහක් බරයි’
‘කොහෙන්ද පුතා මේවා දැන ගත්තේ?’
අම්මා දැන් ෆුල් හොල්මන්.
පොඩි එකා ජයග්‍රාහී තුන් වෙනි වරට තවත් ෆිට් එකේ කියනවා;
‘අම්මා තාත්තාගෙන් ඩිවෝස් උනේ මොකද කියලත් මම දන්නවා’
අම්මගේ ඇස් දෙක උද ගියා.
අම්මගේ ඇස් දෙක උද ගියා.
‘අම්මා සෙක්ස් ෆේල්. අම්මට සෙක්ස් වලට තියෙන්නේ F එකක්...!!!’
කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභවන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය.
-රාවන රජතුමා******
අයියෝ.. ඇත්ත නේන්නම්. මට හිතුනෙ නෑනෙ මේ වගේ දෙයක්. උදේ හවා දකින ලැයිසොම. :)
ReplyDeleteස්තුතියි music girl ඔයා තමයි මගේ blog එකේ ඉස්සරලාම comment කලේ.
ReplyDeleteඅලුතෙන් පෝස්ට් එකක් දාන්න කල්පනා කලේ නැද්ද?
ReplyDeleteමෙහෙම ඉඳල බෑ, අලුතෙන් මොනා හරි ලියන්න පටං ගත්තොත් හොඳා...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅලුත් අවුරුද්දේ අලුතින් වැඩ අල්ලන්නයි හිතාන ඉන්නේ ඔබා අයියේ .
ReplyDelete